පාසල් පැවැත්වීම දින 3 කට සීමා වෙයි - පළමු වාරයත් දීර්ඝ කෙරේ - අධ්‍යාපනය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්..!
Ministry of Education
Sri Lanka
By Sewvandhi
2022 ජූලි 25 සිට සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් පාසල් ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂ වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් කියා සිටියේ බදාදා සහ බ්‍රහස්පතින්දා ඔන්ලයින් ඉගැන්වීම සඳහා වෙන් කළ යුතු බවයි.
පාසල්වල පළමු වාරය සැප්තැම්බර් 7 වැනිදා දක්වා දීර්ඝ කළ බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |