පාසල් සියුවිය මහ මඟදී මරා දැමූ පෙම්වතාට අවසානයේ සිදුවූ දේ..සිසුවියගේ සංවේදී ඡායාරූප ඇත..සංවේදී අය නරඹන්න එපා.(PHOTOS)
Police
Accident
Sri Lanka
Education
Haliela
School girl murder
By Aruna
හාලිඇල උඩුවර හත්වන කට්ටි ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හාලිඇල ප්‍රසිද්ධ දෙමළ පාසලක සිසුවියක් වන ඇය 2022.03.08 වන දින සවස පාසල නිමවී නිවසට යමින් සිටියදී මෙම කුරිරු සිද්ධියට ගොදුරු වුණා.
සිද්ධියෙන් පසු සැකකරු සැඟවී සිටියද පොලිසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුම හමුවේ අත්අඩංගුවට පත්ව තිබේ.
එම සාහසික සිදුවීමට මුහුණ දුන් පාසල් සිසුවිය ගේ ඡායාරූප පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



