සුදු ගවුම ගලවලා පාට ඇදුමක් ඇඳගන්න කියනවා..‘‘අනේ කරුණා කරලා මේ පුවත පුලුවන් තරම් ඉක්මනට බෙදා හරින්න.(VIDEO)
Ministry of Education
Sri Lanka
By Aruna
ජංගම දුරකථන හරහා ජාතිය වඳ කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිවේ මේ වන විට මෙරට 10 වන සහ 11 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන් විශාල පිරිසක් ඉදිරියේදී සියදිවි නසා ගැනීමට නියමිත බවත්.
ඒ සඳහා ඔවුන් පොළඹවන කල්ලියක් රට පුරා මේ වන විටත් ව්‍යාප්තව සිටින බවත් ජංගම දුරකථන හරහා මොවුන් මේ වන විටත් තම ගොදුරු ග්රහනයට ගෙන ඇති බවත් ළමා මනෝ උපදේශක වරියක් පවසයි.
ඇය මෙම බිහිසුනු පුවත හෙළි කළේ ප්‍රධාන පුවත් පතකට අයත් යූ ටියුබ් නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.
‘‘අනේ කරුණා කරලා මේ පුවත පුලුවන් තරම් ඉක්මනට මේ රටේ වැඩිහිටියන්ට වගේම බලධාරීන්ට යවන්න.
නැති නම් තව අවුරුදු 10ක් යනකොට මේ රටේ දරුවෙක් හොයා ගන්න බැරි වෙයි.
‘‘ ඇය භීතිය පිරුණු දෑසින් අප හා පැවසූ සම්පූර්ණ කතාව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |