දිවයින පුරා සියලුම පාසල්වලට හෙට නිවාඩුයි..අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්.

Ministry of Education Sri Lankan Schools Education
By Aruna Jun 02, 2024 07:24 AM GMT
Report

Update 

දිවයින පුරා පිහිටි සියලුම පාසල්වලට හෙට දිනයේ (3) නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

හදිසි පාසල් නිවාඩුවක් ගැන තීරණයක් ගන්නැයි දැනුම්දීමක්..හෙට පැසල් වැසේ..?

හදිසි පාසල් නිවාඩුවක් ගැන තීරණයක් ගන්නැයි දැනුම්දීමක්..හෙට පැසල් වැසේ..?


අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.  

දිවයින පුරා සියලුම පාසල්වලට හෙට නිවාඩුයි..අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්. | School Closed

..................................................................

හදිසි පාසල් නිවාඩුවක් ගැන තීරණයක් ගන්නැයි දැනුම්දීමක්..හෙට පැසල් වැසේ..?

හෙට (03) පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පැවරෙන බවයි, අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද කුමාර් මහතා පවසා සිටිනවා.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන්කර සිටියේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත මෙම තීරණය ගත් බවයි.

අධික වර්ෂා තත්වයත් සමඟ දිස්ත්‍රික්ක 9ක නායයෑමේ අවදානම් කලාප තවදුරටත් වැඩිවී ඇත.

මෙම අවදානම හෙට උදෑසන 7:00 දක්වා බලාත්මක බවයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

බස් රථ දෙකක් එකිනෙක ගැටී පුද්ගලයෙක් මරුට..අද සිදු වූ බිහිසුණු අනතුර මෙන්න..(PHOTOS)

බස් රථ දෙකක් එකිනෙක ගැටී පුද්ගලයෙක් මරුට..අද සිදු වූ බිහිසුණු අනතුර මෙන්න..(PHOTOS)


මේ අතර කොළඹ, කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13කට තුන්වන අදියර හෙවත් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබීමද විශේෂත්වයක්.


Gallery