සියලුම පාසල් සිසුන්ට නව පාසල් වාරයේ සිට විශේෂ දීමනාවක්... රාජ්‍ය ඇමති කළ විශේෂ ප්‍රකාශය...

Ministry of Education A D Susil Premajayantha Education
By Sithumi Jan 12, 2024 07:38 AM GMT
Report

එලැඹෙන පාසල් වාරයේ සිට සිසුන්ට දිවා ආහාරයට අමතරව කිරි වීදුරුවක් ලබාදීමට හැකියාව පවතින්නේද යන්න පිළිබදව සාකච්ඡා කරමින් පවතින පශු සම්පත් අමාත්‍ය ඩී බී හේරත් මහතා පවසනවා.

රටේ කිරි නිශ්පාදනයට අවශ්‍ය විශාල ප්‍රමාණයක් පිටරටවලින් ආනයනය කරන බව පැවසූ ඒ මහතා කියා සිටින්නේ මෙරටට අවශ්‍ය දියර කිරි මෙරටේම නිශ්පාශනය කිරීම වැදගත් බවයි.

පිටි කිරි වලට වඩා දියර කිරි පෝශනයෙන් අනූන බැවින් පාසල් ලමුන්ටත් කිරි වීදුරවක් ලබා දීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව එව් පිලිබදවත් ඉදිරියේදි අමාත්‍යවරයා සමග සාකච්චා කර එලැඹෙන පාසල් වාරයේ සිට එය ක්‍රියාතමක් කිරීමට කටයුතු කරන බවයි ඔයු සදහන් කළේ.

Sponlsored By Sarrita Jewellery

සියලුම පාසල් සිසුන්ට නව පාසල් වාරයේ සිට විශේෂ දීමනාවක්... රාජ්‍ය ඇමති කළ විශේෂ ප්‍රකාශය... | School Children Spacial Notice