ප්‍රාදේශීය පාසලක වෙඩි තැබීමක්..දරුවන් 06ක් මියයයි..

Shooting United States of America Accident
By Aruna Mar 28, 2023 02:01 AM GMT
Report

අමෙරිකාවේ ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ පෞද්ගලික පාසලක වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එම වෙඩි තැබීමෙන් කුඩා දරුවන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now