පාසල් සිසුන්ට සුභ පණිවිඩයක්

Food Shortages Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Oct 29, 2022 11:02 AM GMT
Report

කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 18ක සිසුන්ට ලබන නොවැම්බර් පළවනදා සිට ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

කොළඹ ඊයේ(28) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now