පාසලක විද්‍යාගාරයක් මතට සිසුන් සිටියදී පොල් ගසක් කඩා වැටෙයි..සිසුන් 09කට සිදුවූ දේ..(PHOTOS)

Ministry of Education Sri Lanka Accident
By Aruna Jun 15, 2022 06:18 AM GMT
Report

වැලිමඩ ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් මතට පොල් ගසක් කඩා වැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් සිසුන් 9 දෙනෙකු සහ ගුරුවරයෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery