පාසල් සිසුන් අපයෝජනය කරන දර්ශන අන්තර්ජාලයට මුදාහරින අමුතුම වැඩක්..වීඩියෝ දැනටමත් හුවමාරු වෙයි..

Sri Lanka Police Jaffna Sri Lanka
By Aruna දින 3 කට පෙර

පාසල් සිසුන් ලිංගික අපයෝජනයන්ට ලක් කරමින් ඒවා රූගත කොට එම දර්ශන අලෙවි කළ කල්ලියක් සොයා යාපනය පොලිසිය මෙහෙයුමක් දියත් කොට තිබෙනවා.

මෙම අපයෝජනයන්ට ගොදුරුව ඇත්තේ, වයස අවු 14ත් 17ත් අතර පාසල් වියේ පසුවන යාපන නගරයෙන් බැහැර ගම්බද පිරිමි ළමුන් බව රහසිගත මාර්ගයකින් පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

අදාල සිසුන්ව මුදල් දෙන බවට රවටා මෙලෙස අපයෝජනය කර ඇති අතර ඔවුන් ලබාගත් දර්ශන අන්තර්ජාලය තුළත් යාපනයේ ප්‍රදේශ කීපයක් තුළත් සංසරණය වන බවටද තොරතුරු ලැබී තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.