පාසල් දරුවන්ට සතුටුදායක ආරංචියක්.. දරුවන් වෙනුවෙන් ස්ථාන 48ක් වෙන්කරයි..
                                    
                    Ministry of Education
                
                                                
                    Sri Lanka
                
                                                
                    Education
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    එළඹෙන පාසල් වාරය වෙනුවෙන් උසස් තත්ත්වයේ එස්.පී.සී. අභ්‍යාස පොත් මිල දී ගත හැකි ස්ථාන පිළිබඳව ලංකා සතොස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි අලෙවි අංශ ප්‍රධානී සවන් කාරියවසම් මහතා සදහන් කළේ, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ එම අභ්‍යාස පොත් රට පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් 48ක් මගින් අලෙවි කරන බවයි.
එම අභ්‍යාස පොත් මිලට ගත හැකි සතොස ශාඛා ලැයිස්තුව පහතින් දැක්වෙයි.
| සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   | 
| ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.  | 

 
                                        
                                         
                 
                 
                                             
        
     
     
     
     
    