පාසල් ළමුන් සම්බන්ධයෙන් හදිසියේ ගත් තීරණය මෙන්න..
Sri Lanka
Education
School children
School service
By Aruna
අද (20) දිනයේ සිය සංගමයට අයත් සියලුම සහ සාමාජිකයන් පාසල් දරුවන් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා පැවසුවේ, මේ වන විට රට තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
මේ අනුව අද දිනයේ රටේ තත්ත්වය යහපත් ආකාරයට පැවතුනහොත් 21 වැනිදා සිට පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් තීරණය ගන්නා බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම්වරයා සදහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |