ජාතික පාසල්වල සදහා සිසුන් ඇතුළත් කිරීම ගැන නිවේදනයක්
Ministry of Education
Sri Lanka
By Sewvandhi
2022 වර්ෂයේ පළමු වාරය සැප්තැම්බර් මස 07 වන දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාශය නිවේදනය කරනවා . ඒ අනුව 2022.09.02 දිනෙන් පසු ජාතික පාසල්වල අතර – මැද ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරීමේ ඉල්ලුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් භාර ගනු නොලැබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
දැනට ඉදිරිපත් කර ඇති අභියාචනා / අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු පාසල්වල පුරප්පාඩු සහ අයදුම්කරුවන්ගේ ඉල්ලීම් අනුව සලකා බලා ඉදිරි කාලයේදී අදාළ තීරණ ලබා දෙනු ලබනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |