ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්..
Department of Examinations Sri Lanka
Grade 05 Scholarship examination
Sri Lankan Schools
By Sewvandhi
විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ, 2023 ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අවස්ථාව ලබාදී ඇති බවයි.
ඊට අදාළ අභියාචනා සඳහා 2023.11.27 සිට 2023.12.04 දින දක්වා කාලය ලබාදී තිබේ.
අදාළ විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින් පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කර https://onlineexams.gov.lk/eic යන වෙබ් අඩවියේ School Login වෙත පිවිස අභියාචනා ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුය.