දැරියකට දිවි අහිමි කළ TikTok අභියෝගය

TikTok France
By Sewvandhi Jun 10, 2023 02:22 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රංශයේ දැරියක් වෛරස් “ස්කාෆ් ගේම්” (Scarf Game) අභියෝගය සිදු කිරීමට උත්සාහ කිරීමේදී මිය ගොස් ඇති බවයි.

මිය ගිය දැරිය 16 හැවිරිදි වියේ පසු වන බව සඳහන් ඒ අනුව එම භයානක අභියෝගයේ දී සිදු කෙරෙන්නේ හුස්ම සිරවන තෙක් ගෙල වටා රෙදි සිර කිරීමයි

එමෙන්ම මෙවැනි භයානය ටික්ටොක් අභියෝගක් වූ බ්ලැක්අවුට් “blackout challenge”උත්සහ කළ පිරිස් පසුගිය වසර කිහිපයේදීම මිය ගොස් තිබුණා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now