රනිල් හා බැසිල් අතර මත ගැටුමක් - ජනපති, රනිල්ගෙන් සමාව ඉල්ලයි..! (VIDEO)
Basil Rajapaksha
Gotabhaya Rajapaksha
RanilWickramasinghe
Sarva pakshika samuluva
Ajith nivad Kabral
By Sewvandhi
පවතින ආර්ථික අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති මන්දිරයේ දී අද පැවැත්වුණා.
ඒ සඳහා සමගි ජන බලවේගය එක් නොවූ අතර ජාතික ජන බලවේගය ද ඊට සහභාගි වූයේ නැහැ.
මෙම සාකච්ඡාව අතරතුර මුදල් අමාත්‍ය බැසිල් හා රනිල් වික්‍රමසිංහ මහතා අතර වචන හුවමාරුවක් සිදු වූ අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහගෙන් සමාව ඉල්ලීමක් ද සිදුකළා
එම අවස්ථාව පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |