ෆොන්සේකා ප්‍රධාන තනතුරකින් ඉල්ලා අස්වෙයි..කථානායකගෙන් දැනුම්දීමක්.(LIVE)
Parliament of Sri Lanka
Dinesh Gunawardena
Mahinda Yapa Abeywardena
Sarath Fonseka
Sri Lanka Politician
By Aruna
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ බව අද (09) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායකවරයා දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින්,
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |