මුළු රටේම ආදරය දිනාගත් දිනක්ෂි සහ සාරංග හැමෝම හඬවමින් රට හැරයන්න සුදානම්ද?. (PHOTOS

saranga Saranga and dinakshie
By Sithumi Mar 18, 2022 07:01 PM GMT
Report

සාරංග දිසා සේක සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පින් යුවලක් මුලුරටක් ආදරය කරන ආදරණිය රංගන ශිල්පින් කිවහොත් නිවැරදි. එතරම්ම ඔවුන්ගේ රංගනයන් ප්‍රේක්ෂකයන්ගේ හිත වලට කාවැදී ඇති අයුරු අපිට දැක ගැනීමට ලැබෙනවා. 

විශේෂයෙන්ම සාරංග ගැන කතා කරොත් ඔහුගේ ඇති දක්ෂ රංගනයන් චරිත වලින් චරිත වලට ඔහුගේ ඒ අපුරු විලාසය බොහෝ රසික රසිකාවියන්ගේ සිත් සොරා ගෙන තිබෙනවා. ඒ වගේම තමා දිනක්ෂිත් ඇයත් කළා පවුලකින් කුඩා කල සිටම කළා ශේෂ්ත්‍රයේ රැඳී සිටිනවා. ඉතින් මේ ආදරණිය යුවල විවහා වී ටික කලකට පසු උතුම් මව් පිය පදවිය ලබනවා.

ඒ පුංචි දු සිඟිත්තියක් මෙලොවට බිහි කරමින් ඉතින් ඒ ගැන බොහෝ දෙනාගේ කතා බහටද ලක් වුනා. ඒ මේ ආදරණිය යුවලට බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආදරය බොහෝ සෙ ලැබෙන නිසා , ඒ වගේම සමාජ මධ්‍ය වල බොහෝ ජනප්‍රිය යුවලක් වීමත් විශේෂයක් වනවා. ඉතින් ඔවුන් නිතර නිතර සමාජ මාධ්‍ය වෙත මුදා හරින චයාරුප නිසා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ගලාගෙන එනවා.දරු ප්‍රසූතියෙන් පසුව දිනක්ෂි තාමත් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා නැහැ.

එත් දිනක්ෂි නම් කියන්නේ ඉදිරියේදීම ඇය කළා කටයුතුත් සමඟ එකතු වෙන්න ලොකු ආසාවකින් ඉන්න බවයි. ඒ වගේම පසු ගිය දිනක ද්නශිගේ ආදරණිය සැමියා සාරංගගෙන් අපුරු සප්‍රයිස් එකකුත් ඇයට ලැබුනා. ඒ ජිවිත්‍යයේ තවත් කඩයිමක් කිවහොත් නිවැරදි. ඉතින් පසුගිය දවසක සාරංගට අවශ්‍ය වෙනවා ඉඩම් විකුණන ආයතනයකින් ඉඩමක් මිලදී අරගෙන අති සුඛෝපභෝගී නිවසක් හදන්න.කලින් දිනක්ෂි මේ ආයතනයේ ඉඩමක් ගැන ගොඩක් උනන්දුවෙන් ඉදලා තියනවා.සාරංගත් ඒක දන්නවා. අන්න ඒ නිසා සාරංග තීරණය කරනවා පසුගිය දවසක ඇයට surprise එකක් විදියට ඒ ඉඩම තෝරා ගෙන ඔවුන්ගේ ආයතනය හරහා අති සුඛෝපභෝගී නිවසක් ඉදි කරන්න. ඉතින් ඒ තැනට ගිහින් මුල්ගල තියෙන වැඩ වැඩකටයුතුත් ඔක්කොම සූදානම් කරලා දිනක්ෂිව එක්කන් ගියාම තමයි ඇය දන්නේ සාරංග මේ ඉඩමේ අරගෙන ඔවුන්ගේ අනාගත නිවස හදන්න යනවා කියන දේ. මේ දෙදෙනා අරගෙන තියෙන මේ තීරණයට ගොඩක් අය සුබ පතලා තිබ්බා. ඒ වගේම දිනක්ෂි කිවුවේ ඒ නිවාස හදන්නේ කැලයක් වගේ ගස් ගොඩක් වවලා ගාඩ්න් එකක් හදලා කියලයි.කොහොම වුනත් මේ දවස්වල කට කතාවක් යනවා දිනක්ෂි සහ සාරංග රටින් පිටවෙන්න යනවා කියලා. ඒකට ප්‍රධාම හේතුව තමයි ඇය ළඟදී දිනයක ශෙයා කරපු පොස්ට් එකක්.

කොහොම වුනත් දිනක්ෂිනම් කියන්නේ ඇය සාරංග සමග ලංකාව අතහැරලා යන කතාව ගොසිප් එකක් කියලා. ඒ වගේම ඇය වැඩියෙන්ම ආදරේ කරන රට ලංකාව ඒ නිසා කීයටවත් ලංකාව දාලා යන්නේ නෑ කියලත් කියනවා. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන සාරංග දිනක්ෂි යුවලට ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery