දරුවෝ ඉස්සරහා ආදරේ කරන්න ලැජ්ජා වෙන්න එපා.. දිනක්ෂි සාරංග දෙන්නා පුංචි සාරණ්‍යා ඉස්සරහා කරපු දේ නිසා සාරණ්‍යාගේ සතුට බලන්නකෝ. (VIDEO)

Gossip Today SL Actress Gossips
By Aruna Mar 30, 2024 08:02 AM GMT
Report

සාරංග දිනක්ෂි දෙන්නගේ ආදරණීය පුංචි දුව තමයි සාරණ්‍යා. ඉතින් සාරණ්‍ය ගොඩක් ආදර්නීයයි.

හැමෝම කියන්නේ එයා සාරංග වගේමයි කියලා. බොහෝ දෙනෙක් කියනවා තමන්ගේ ආදරේ ළමයි ඉස්සරහා පෙන්නන්න එපා කියලා.

අම්මා තාත්තා උණාම දරුවන්ට හොරෙන් ආදරය කරන්න ඕනි කියලා තමයි අපේ සමාජයේ නම් මතය තියන්නේ.

හැබැයි ඒක වෙනස් කියලා දිනක්ෂි සාරංග දෙන්නනම් එයාගේ ආදරණීය සාරංගට පෙන්නලා තියනවා.

ඉතින් බලන්න්කෝ ඒ ආදර්..

දෙන්නා එක්ක කරන ලස්සනම නර්ථනය සාරාණ්‍යා බලාගෙන ඉන්නෙ හරිම ආදරෙන්.