හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියත් අරගලයට එක් වෙයි.. වීඩියෝ සහිතයි (VIDEO)
protest
politics
Srilamka
sanath jayasooriya
politica
By Sithumi
7 වන දිනටත් අද ජනතාවගේ රට වෙනුවෙන් පවත්වන ආණ්ඩු විරෝධි අරගලය ගෝල් ෆේස් පිටියේදි පැවැත්වෙනවා.
මෙම අරගලයට අද උදෑසන එක්වූ හිටපු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පැය 24 ක උපවාසයක් ද ආරම්භ කලා.
එමෙන්ම අද මෙම අරගලයට ප්‍රවීණ හිටඖ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාද එක් වුණා.
ඔහු ගේ පැමිණීම සුවිශේෂී වූ අතර ජනතාව ඉතා ආදරයෙන් ඔහු පිළිගත්තා. ඔහු පැමිණි අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |