චිප් නිෂ්පාදනය කිරිමක් නවතා දමයි..
Samsung
By krishani
වසරේ පළමු කාර්තුවේ Samsung Electronics මෙහෙයුම් ලාභයේ 96% පහත වැටීම හේතුවෙන් Memory Chip නිෂ්පාදනය නවතා ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විශාලතම Chip නිෂ්පාදකයා වන Samsung මන්දගාමී ගෝලීය ආර්ථිකය සහ කොරෝනා වසංගතයෙන් පසු අඩු ඉල්ලුම හේතුවෙන් විකුණුම් ලාභය පහත වැටී ඇති බව ය.
කෙසේවෙතත්, මූලික සංඛ්‍යාලේඛනවලට අනුව මෙහෙයුම් ලාභය ජනවාරි-මාර්තු කාලය තුළ පෙර වසරේ උපයාගත් ට්‍රිලියන 14 සිට වොන් බිලියන 600කින් පහත වැටී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |