වෛද්‍යවරුන් පුදුම කරමින් මියගිය තරුණයකුට පණ එයි..(PHOTOS)

United States of America
By Sewvandhi Apr 21, 2023 01:55 PM GMT
Report

විදෙස් මාධ්‍ය, අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ තරුණයෙකු මිය ගිය බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව යළි ජීවය ලැබීමේ පුවතක් වාර්තා කරනවා.

අදාළ තරුණයා මිය ගොස් ඇති බවට පවුලේ ඥාතීන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් මෘත ශරීරය බැලීමට ගොස් ඇත.

එම අවස්ථාවේදී පවුලේ ඥාතීන් ඔහුගේ චලනයන් දැක ඇති අතර අනතුරුව කඩිනමින් වෛද්‍යවරුන්ට ඒ පිළිබඳ දැනුම් දීමටයි කටයුතු කර තිබුණේ.

එමෙන්ම මිය ගිය බවට ප්‍රකාශ කර පැය දෙකකට පසුවයි එලෙස යළි ජීවය ලැබීමේ පුවත වෛද්‍යවරුන් තහවුරු කර ඇත්තේ සැමී බර්කෝ නම් 16 හැවිරිදි වියේ පසුවන එම තරුණයා හෘදයාබාධයක් ඇති වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ තරුණයා ජීවත්වන බවට දැන ගැනීමෙන් වෛද්‍යවරු විමතියට පත් වූ බවයි


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  

Join Now


GalleryGallery