සමගි ජන බලවේගයේ බලය..

Sri Lanka
By krishani Dec 12, 2022 01:44 AM GMT
Report

සමගි ජනබලවේගයේ වාර්ෂික සම්මේලනය ඊයේ (11)  දින පැවැත්වුණ අතර ඒ පස්වරු 01ට බොරැල්ල කැම්බල් පිටියේ දී ය.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට පක්ෂයක් ලෙස ශක්තිමත්ව මුහුණ දීමට මෙම සම්මේලනය මඟින් මනා සංවිධානයක් සිදු වන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ ය.

මීට අමතරව සමගි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කරන මිත්‍ර පක්ෂ රැසක නායකයින්ද මේ සඳහා සහභාගි විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join