ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙන් සමගි ජන බලවේගයට ප්‍රහාරයක්...නොසන්සුන්කාරී තත්ත්වයක්(VIDEO).

Samagijana balawegaya Podujana peramuna Madura withanage
By Aruna Mar 07, 2022 05:58 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) සමගි ජන බලවේගය කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබුණා.

අප වාර්තාකරුවන් පැවසුවේ, හිටපු රජය බලයේ සිටියදී ජනතාව වෙනුවෙන් කළේ කුමක්ද යන්න දැන ගැනීමට මන්ත්‍රීවරයා ප්‍රමුඛව පිරිසක් පැමිණ කියා සිටි බවයි.

සමගි ජලබල වේග කාර්යාල පරිශ්‍රයටද බිත්තර ප්‍රහාර එල්ල කර ඇති අතර එහි නවතා තිබූ වාහනවලද පුවරු සවිකර තිබූ බවයි වාර්තා වුණේ.

අප වාර්තාකරුවන් පැවසුවේ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ පිරිස පරිශ්‍රයෙන් විසිර ගිය බවයි.

එම සිදුවීම පහතින් නරඹන්න. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now