සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඝාතන තැතෙන් අනූනවයෙන් දිවි ගලවා ගනි.

India Actors Salman Khan Crime
By Sewvandhi මාස 5 කට පෙර

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට වෙඩි තැබීමට පුද්ගලයෙක් විසින් උත්සාහ දරා තිබෙනවා. ඒ සල්මන්ගේ නිවස ආසන්නයේ දීයි. නිවස අසල පාපැදියක ගමන් කරමින් සිටියදී මෙලෙස ඔහුට වෙඩි තැබීමට උත්සහ දරා ඇති අතර, එය ව්‍යාර්ථ වී තිබෙනවා.

හොකී පිත්තක සැඟවූ තුවක්කුවක් රැගත් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. 

 වෙඩික්කරු ලෝරන්ස් බිෂ්නෝෂි නමැත්තාගේ මැර කල්ලියට අයත් කෙනෙකු බවට සඳහන් වන අතර සල්මන් ඛාන් පාපැදි ධාවනය ට ආරක්ෂකයින්ගෙන් තොරව ගමන් කරන බව හදුනාගෙන මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක අංශ පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now