ප්‍රවීන චිත්‍රපට නළු සලීම් ජීවිතක්ෂයට..!(PHOTOS)

By Sewvandhi Apr 28, 2022 01:49 PM GMT
Report

ඉන්දීය සිනමා නළු Salim Ghouse ජීවිතක්ෂයට පත්ව තිබේ. මියයනවිට ඔහු 70 හැවිරිදි වියේ පසුවිය.

Salim Ghouse ඊයේ රාත්‍රියේ පපුව ආශ්‍රිතව ඇතිවූ වේදනාවක් හේතුවෙන් රෝහල්ගතකර තිබේ.

අනතුරුව අද අලුයම හෘදයාබාධයක් හේතුවෙන් Salim Ghouse මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වර්ෂ 1978දී සිනමාවට එක්වූ Salim Ghouse පසුව ටෙලි නාට්‍ය රංගනයට ද එක්විය.

සිනමාවේ දුෂ්ඨ චරිතයට පණ පොවමින් ඔහු සිදුකළ රංගනයන් ප්‍රේක්ෂකයන් අතර ඔහු වඩාත් ජනප්‍රියත්වයට පත්වීමට හේතුවිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


GalleryGalleryGalleryGalleryGallery