සාලියවැවම කම්පා කරමින් ජිවිතයක් බිළිගත් ,බිහිසුණු වෑන් රථ අනතුර - සංවේදී දර්ශන සහිතයි (VIDEO)
Anuradhapura
Sri Lanka
Sri Lanka Police Investigation
Accident
By Sewvandhi
සාලියවැව ප්‍රදේශයේ දී බස්රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් වෑන් රථ මියගොස් තිබේ. සාලියවැව 16 කණුව ප්‍රදේශයේ දී අද (04) දහවල් එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.අනතුරින් වෑන් රථයේ රියදුරු එම ස්ථානයේ දීම මියගොස් සිටි අතර, එහි ගමන් කළ තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
අනතුර සිදුවු අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයෙන් අනතුර වීඩියෝ ගත කර තිබු අතර, එහි අති සංවේදී දර්ශන පටිගත වී තිබුණි. අනතුර සම්බන්ධයෙන් සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |