වැටුප් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි..වැඩි කරන්නෙ මේ අයට.

Government Sri Lanka Salary Teacher Principal Cabinet
By Aruna Feb 08, 2022 05:10 AM GMT
Report

රජයේ අනුමත සහ සහය ලබන පෞද්ගලික පාසල්වල පිරිවෙන් ගුරුවරුන් සහ ගුරුවරුන් සඳහා ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා නිවැරදි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ අතර ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේ දී අයදුම්කරුවන්ගෙන් සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී හා ඉන් පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවට අනිතික හෝ අනිසි ලෙස බලපෑමක් සිදුව ඇත්දැයි සොයා බලා කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා විසින් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now