ගුවන් සමාගමක ප්‍රධානියා ඇතුළු කිහිප දෙනෙක් හදිසියේම අත්තඩංගුවට.. හේතුව මෙන්න

police arrested Sakurai
By Sithumi Jan 10, 2022 02:02 PM GMT
Report

පසුගිය දා හදිසි ගොඩබෑම්වලට ලක් වූ සකුරායි ගුවන් සේවයට අයත් ගුවන් යානා සම්බන්ධයෙන්, එම අදාළ සමාගමේ කළමනකරු, අධ්‍යක්ෂ සහ ප්‍රධාන ඉංජිනේරුවරයා අද (10) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා

. ඒ කටුනායක - කිබුලාපිටිය වෙල් යායකට සැහැල්ලු ගුවන් යානයක් සිදු කළ හදිසි ගොඩබෑම, ගුවන් නියමුවන් දෙදෙනකුට තුවාල සිදු කිරීම සහ විදේශීය මගින් රැගෙන යාමේදී ඔවුන්ට තුවාල සිදු කිරීම සම්බන්ධයෙනුයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now