"ඉන්දියාවේ සහය අපට දිගටම අවශ්‍යයි" - විපක්ෂනායකවරයා තැබූ ට්විටර් සටහන.. (PHOTO)

Sajith Premadasa Prime minister India
By krishani Jul 20, 2022 02:12 AM GMT
Report

"හෙට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා කවුරුන් වුවත් මා ඉතා නිහතමානීව සහ කාරුණිව ඉන්දීය අග්‍රාමාත්‍ය වරයා ඇතුළු,ඉන්දියාවේ සියලුම දේශපාලන පක්ෂ සහ ඉන්දියානු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දිගටම ලංකා මාතාවට උදව් කරන ලෙසත් මිනිසුන්ට මෙම ව්‍යසනයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකානු ජනතාව සමග සිටින ලෙසට" බව ඊයේ(19) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery