නියෝජ්‍ය පොලිස්පති සජීවට උසස් වීමක්..!

Police spokesman Sri Lanka
By Sewvandhi Nov 04, 2022 11:39 AM GMT
Report

ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පති S සජීව මැදවත්ත මහතාට උසස්වීමක් ලබාදී තිබේ.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක ලේකම්වරයාගේ දැනුම්දීම අනුව මැදවත්ත මහතාව 2021 වර්ෂයේ 03 වන මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now