පොදුජන පෙරමුණේ මහලේකම්වරයාට ලැබුන අලුත් තැන..
Parliament of Sri Lanka
Dinesh Gunawardena
Sri Lanka Politician
Sagara Kariyawasam
By krishani
ව්‍යවස්ථා දායක සභාවේ ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාව නම් කර ඇත.
ඒ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |