යුක්රේනයේ මහල් නිවාස සංකීර්ණයකට රුසියානු මිසයිල ප්‍රහාරයක්..(CCTV VIDEO)
රුසියානු ප්‍රහාරකයින් සහ යුක්රේන හමුදා අතර සටන් ඇවිලී යද්දී කියුව් උස් මහල් නිවාස සංකීර්ණයකට මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව බලධාරීහු අද (26) ප්‍රකාශ කළා.
හදිසි සේවා පැවසුවේ එහි වසය කල මිනිසුන් සංඛ්‍යාව "නිශ්චිතව" ඇති බවත් ඉවත් කිරීමක් සිදුවෙමින් පවතින බවත්ය.
ඔවුන් අවම වශයෙන් තට්ටු පහක් ආවරණය වන සිදුරක් සහිත මහල් නිවාසයේ පින්තූරයක් අන්තර්ජාලයට මුදා හැරියේය.
එම අවස්ථාවේ දර්ශන පහතින්..
Video shared by Kyiv mayor Vitaliy Klitschko showing a Russian rocket strike a residential building. Have also seen photos on social media from other angles pic.twitter.com/muNYVSAWYO
— Polina Ivanova (@polinaivanovva) February 26, 2022
#Ukraine Missile attack on building in #Kyiv captured in CCTV#UkraineRussia #UkraineRussiaConflict #Ukraine #UkraineUnderAttack pic.twitter.com/ikqbFgeU4R
— Ukraine live (@berojag59060636) February 26, 2022
Kyiv, our splendid, peaceful city, survived another night under attacks by Russian ground forces, missiles. One of them has hit a residential apartment in Kyiv. I demand the world: fully isolate Russia, expel ambassadors, oil embargo, ruin its economy. Stop Russian war criminals! pic.twitter.com/c3ia46Ctjq
— Dmytro Kuleba (@DmytroKuleba) February 26, 2022
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |