රුසියානු යුක්රේන අර්බුදය පැය 24න් අවසන් කරන බවට ට්‍රම්ප් ගෙන් දැනුම්දීමක්..

Donald Trump Russo-Ukrainian War United States of America
By Aruna Mar 30, 2023 01:21 AM GMT
Report

තමන්ට පැය 24ක් තුළ යුක්රේන රුසියා අර්බුදය අවසන් කළ හැකි බව ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසනවා.

සාම සාකච්ඡා මාර්ගයෙන් මෙම අර්බුදය අවසන් කරන බව ඔහු පැවසුවත් එය සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව, පැහැදිලි කිරිමක් සිදුකර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ලබන වසරේ ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් දෙරට අතර යුද්ධය අවසන් නොවී තිබුණහොත් තමන් ජනාධිපතිවරයා ලෙස තේරි පත්වී අර්බුදය විසදෙන බවයි හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now