රුසියනුවන් ගෙන් ප්‍රබල ප්‍රහාරයක්.. යුක්රේනයේ නගරයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි..(PHOTOS)
Russo-Ukrainian War
Ukraine
By Aruna
රුසියානු ප්‍රහාර හමුවේ නැගෙනහිර යුක්රේනයේ කුඩා කාර්මික නගරය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.
රුසියානු හමුදා විසින් මාස 7කට වැඩි කාලයක් එම නගරය ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ වන විට එම නගරයේ රැදී සිටින්නේ සිවිල් වැසියන් කිහිපදෙනෙකු පමණක් බවයි විදෙස් වාර්තා පවසන්නේ.
රුසියානු හමුදා ආක්‍රමණයට පෙර නගරය තුළ හැත්තෑ දහසකට වැඩි පිරිසක් වාසය කර තිබුණා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |