පුටින් ලෝක නායකයින්ට අනතුරු අඟවයි..මෙතෙක් කිසිදු රටක නැති දෙයක් ගැනත් කියයි..

Vladimir Putin Russo-Ukrainian War
By Aruna Apr 28, 2022 03:26 AM GMT
Report

යුක්රේනයට සහයෝගය දැක්වුව හොත් ඕනෑම රටකට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අනතුරු අගවා තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, මෙතෙක් කිසිදු රටක් දැක නැති යුද උපකරණ හා තාක්ෂණයක් තමන් සතුව ඇති බවයි.

අවශ්‍ය වුව හොත් එම යුද ශක්තිය භාවිත කිරීමට තමන් පසුබට නො වන බව ද ජනපති පුටින් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now