රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාර 25ක් - යුක්රේන ආරක්ෂක අංශවලින් ද ප්‍රකාශයක්.

United Russia Russo-Ukrainian War Ukraine Fire Russia
By krishani Sep 03, 2023 04:47 PM GMT
Report

රුසියාව විසින් යුක්රේනයේ ඔඩේසා කලාපයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ පැය තුන හමාරක පමණ කාලයක් ය.

මෙම ප්‍රහාරවලින් Danube වරායේ යටිතල පහසුකම්වලට හානි සිදු වී තිබෙනවා.

එමෙන්ම පුද්ගලයින් දෙදෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාර 25ක් ඔඩේසා වෙත එල්ල කර ඇති අතර ඉන් 22ක් ව්‍යර්ථ කිරීමට සමත් වූ බව යුක්රේන ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ ය.