රුසියා යුක්රේන ගැටුම ගැන ඇමරිකාවෙන් ගත් දැඩි තීරණය.
Russo-Ukrainian War
United States of America
By krishani
රුසියාවට ජය ගැනීමට ඉඩ නොදෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ පෝලන්තයේ දේශනයකට එක්වෙමින් ය.
යුක්රේනයේ හදිසි සංචාරයක නිරතව දිනකට පසුව බයිඩ්න් ඇමරිකාවට ගොස් ඇති අතර රුසියාවට එරෙහිව යුද වැදීමට යුක්රේනයට නේටෝ සාමාජික රටවල් තවදුරටත් සහය ලබාදෙන බව ප්‍රකාශ කළේ ය.
රුසියාව යුද්ධය නතර කළහොත් පමණක් තම රට ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව යුක්රේනයට දක්වන සහය නතර වනු ඇති බව ද ඇමරිකානු ජනාධිපතිවරයා එහි දී කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |