රුසියාවෙන් මිසයිල ප්‍රහාර රැසක් - ජනතාව තවත් දැඩි අපහසුතාවයට..

Russo-Ukrainian War
By krishani Jan 15, 2023 05:23 AM GMT
krishani

krishani

in ලෝකය
Report

රුසියාව යුක්රේනයේ නගර රැසක යටිතල පහසුකම් ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් යුක්රේනයට ආයුධ සපයමින් සහය පළ කරන බවට සිදුකළ ප්‍රකාශයත් සමඟ රුසියාව විසින් මෙලෙස සිය මිසයිල ප්‍රහාර දැඩි කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join