දිගු සටනකින් පසු රුසියාව ලැබු තවත් ජයග්‍රහණයක්..
Russo-Ukrainian War
By krishani
යුක්‍රේනයේ ලුණු ආකර නගරයක් වන Soledar අල්ලා ගත් බව රුසියානු හමුදාව ප්‍රකාශ කර ඇත.
එම නගරය අත් කර ගැනිම සිය ඉදිරි ප්‍රහාර සඳහා වැදගත් පියවරක් බව රුසියානු හමුදාව පවසයි.
එමෙන්ම Soledar නගරය අත්පත් කර ගැනීමත් සමග රුසියානු හමුදාවන්ට ආසන්න නගරයක් වන Bakhmut ආක්‍රමණය කිරීමටත් එහි යුක්‍රේන හමුදා ඉවත් හැරීමටත් අවස්ථාව සැලසෙනු ඇත.
නමුත් යුක්‍රේනය ප්‍රකාශ කර ඇත්තේ Soledar සඳහා වන සටන තවදුරටත් පවතින බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |