රුසියාව සටන් විරාමයට තිත තබයි - නැවත ගත් තීරණය..
United Russia
Russo-Ukrainian War
Ukraine
By krishani
තමන් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය රුසියාව අවසන් කර ඇත.
ඒ අනුව රුසියාව විසින් නැගෙනහිර යුක්රේනයේ කර්කිව් හි ඊසානදිග ප්‍රදේශයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත.
නත්තල් සැමරුම වෙනුවෙන් රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ අතර එය පිළි නොගන්නා බව යුක්රේන ජනපති වොලඩිමියර් සෙලෙන්ස්කි කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |