නත්තලත් එක්ක සටන් විරාමය ගැන රුසියාව කියන දේ..

United Russia Russo-Ukrainian War
By krishani Dec 16, 2022 03:24 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ඊයේ (15) දින රුසියාව සදහන් කළේ නත්තල වෙනුවෙන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් නොකරන බවයි.

කෙසේවෙතත් මධ්‍යම යුක්රේනයේ කර්සන් නගරයට රුසියානු හමුදා දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි වාර්තා වන අතර එම නගරයේ විදුලිය මුළුමනින්ම විසන්ධි වී ඇත.

දෛනික කටයුතු සියල්ල බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර රුසියාව ප්‍රහාර තවදුරටත් දැඩි කර ඇති බවට යුක්රේනය චෝදනා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join