යුක්‍රේනය සම්බන්ධයෙන් පුටින් ආඥාවක් නිකුත් කරයි..

United Russia Russo-Ukrainian War
By krishani Sep 30, 2022 02:50 AM GMT
krishani

krishani

in ලෝකය
Report

යුක්‍රේනයේ සැපොරීෂියා සහ කේසර්න් කලාප ස්වාධීන කලාප ලෙස සලකන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ආඥාවක් නිකුත් කරයි.

සැපොරීශියා කලාපය තුළ යුක්‍රේනයේ ප්‍රධාන බලශක්ති උත්පාදන න්‍යෂ්ඨික බලාගාරයක් ද ස්ථාපිත‍යි.

අද (30) නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු බලපරාක්‍රමය යටතේ පවතින තවත් කලාප හතරක්, ජනමත විචාරණ ප්‍රතිපලයක් පදනම් කරගනිමින් රුසියාවට ඈඳාගැනීමටත් නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join