Facebook සම්බන්ධයෙන් රුසියාව දැඩි තීරණයක..

Russia facebook Poland Ukraine social media
By Sewvandhi 3 years ago
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

රුසියාව තුළ ෆේස්බුක් සමාජජාල මාධ්‍ය භාවිතය අවහිර කිරීමට පියවර ගෙන තිබේ.

අසත්‍ය ප්‍රචාර සිදුකිරීම හේතුවෙන් මෙම අවහිර කිරීම සිදුකර ඇති බව රුසියානු බලධාරින් ප්‍රකාශ කර තිබේ.

මේ අතර යුක්‍රේනයේ යුද ගැටුම් හේතුවෙන් මේ වන විට යුක්‍රේන ජාතිකයින් ලක්ෂයකට අධික පිරිසක් අවතැන්වී ඇති අතර 35,000ක පමණ පිරිසක් පෝලන්තයට පළාගොස් ඇති බව වාර්තා වේ.

යුක්රේන රුසියා අර්බුදයේ වැඩිදුර තොරතුරු මෙතනින්...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now