සිසුන් 12ක් රෝහලට යැවූ, විද්‍යා පීඨ ගැටුමට 6ක් රිමාන්ඩ්

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Nov 28, 2022 12:51 PM GMT
Report

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 6දෙනෙකු එළඹෙන 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

සැකකාර සිසුන් අද ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 7දෙනා අතරින් එක් සිසුවෙකු ඇපමත මුදාහැර ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් 12 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now