රෝසී සේනානායක මෙච්චර වියදම් කළේ ඇයි.. සබජෙන් කරන්න යන වැඩේ මෙන්න..
By Sithumi
කොළඹ නගර සබාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට එරෙහිව කොළඹ නගර සභාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා
නගරාධිපති නිල නිවසේ රෝසි සේනානායක මහත්මිය 2017 වසරේ සිට අද දක්වා ලක්ෂ 90 පමණ මුදලක් මාසෙට ලක්ශ 2 ක් විදුලිය සදහා වැයවී ඇති බවටත් එතුමිය අපේක්ෂිකාවක් සිටියදීත් තවමත් නිල නිවස අව බාවිතා කරන බවට චෝදනා කරමින් ඒ පිළිබඳව විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් පැමිණිල්ල ඉදිරිපත් කරා.