සුදු වතින් සැරසුණු රොශෙල්ගේ පින්බර පෙනුම.. සුරූපි රොශෙල් ගේ අලුත්ම ෆොටෝ ශූට් එක..(PHOTOS)
                                    
                    Gossip Today
                
                                                
                    Sri Lankan Actress
                
                                                
                    SL Actress Gossips
                
                                                
                    Actress
                
                                                
                    Artist
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    රොශෙල් රොගර්ස් එහෙමත් නැත්නම් නෙත්මි රොශෙල් කියන්නේ දෙවනි ඉනිමත් එක්ක ලංකාවේ හැමෝම අතර කතා බහට ලක්වුණු ජනප්‍රිය තරුවක්.  
ඇය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ දෙවනි ඉනිමත් එක්ක වුණාට ඊට පසුබිම නිර්මාණය වෙන්නේ ඊට පෙර ඇය සහභාගී වූ ජාතික රූපවාහිණි.
අවුරුදු කුමාරි වීම. ඇය ඒ සමගම බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වනවා. මේ වෙද්දි ඇය නිවේදිකාවක් විදියටත් කටයුතු කරනවා.
විශේෂයෙන්ම මේ වෙද්දි ඇය ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පිණියක් වගේම සමාජ මාධ්‍යයෙත් රොශෙල් බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය නිළියක්.
ඉතින් ඇය මේ වෙද්දි පුංචි තිරයේ වගේම චිත්‍ර පට වලත් රංගන කටයුතුවල නියැලෙනවා. ඉතින් බලන්න්කෝ රොශෙල් අලුතින්ම කරලා තිබුණු ලස්සන ෆොටෝ ශූට් එක.
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    