ක්‍රීඩා ඇමති අමාත්‍යවරුන්ට දුන් අභියෝගය..

Roshan Ranasinghe Sri Lanka Politician
By krishani Oct 26, 2022 07:48 AM GMT
Report

භාණ්ඩාගාරයේ මුදල් නොමැතිව ස්වෝත්සාහයෙන් අමාත්‍යාංශ පවත්වාගෙන යාමේ අභියෝගය ඇමතිවරුන් විසින් භාර ගත යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මහරගම තරුණ සේවා සභාවේ ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙමින් පැවසීය.

භාණ්ඩාගාරයේ සහය නොමැතිව අනුග්‍රාහකයින්ගේ සහායෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදේශ සංචාරයට යොමුකිරීම සහ පුහුණුකරුවන්ට මුදල් ගෙවීම මේ වනවිට සිදුකරමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join