රාජ්‍ය ඇමති රොෂාන්ගේ නිවසට ගල්මුල් ප්‍රහාර - විරෝධතාකරුවන් හා දැඩි උණුසුම්කාරී තත්ත්වයක්..(VIDEO)
Protest
Sri Lanka
Polonnaruwa
economic crisis
Roshan Ranasinghe
By Sewvandhi
රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහගේ පොළොන්නරුව නිවස අසල ජනතාව එකතු වී විරෝධතාවන් පවත්වා තිබෙනවා.
ඒ පවතින ආණ්ඩුවට හා ජනපතිවරයාට ඉල්ලා අස් වෙන ලෙස දන්වමින්.
කෙසේවෙතත් සුපුරුදු පරිදි විරෝධතා විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් එල්ල කරනු ලැබූ බව යි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |