රෝහිත බෝගොල්ලාගම ඉහළ තනතුරකට පත් කරයි..

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka United Kingdom
By Aruna Jun 19, 2023 03:12 AM GMT
Report

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අගෝස්තු මස 01 වන දා සිට එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබෙනවා.

ඔහු මීට පෙර චීනයේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාරගන්නා මෙන් ආරාධනා ලැබී තිබුණ ද ඔහු එම අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබෙන බවයි වාර්තා වන්නේ.

රෝහිත බෝගොල්ලාගම පෙර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර තිබේ.