අල්මාරි යතුරෙන් සිදුකළ සූක්ෂම යතුරු පැදි සොරකම..

By Sithumi Jul 17, 2023 12:30 PM GMT
Report

අල්මාරියක යතුරක් උපයෝගි කර ගනිමින් ජාඇල සහ කදාන යන ප්‍රදේශවල යතුරු පැදි සොරකම් කර අඩු මුදලට විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍යද සමග ජා ඇල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා

මෙම පුද්ගලයා ජාඇල ප්‍රදේශයේදි යතුරු පැදියක් සොරා ගන්නා ආකාරය සීසීටීවි කැමරාවක සටහන්ව තිබුණා.